GamesSithiyam Ruwa

Visão geral do jogo

O/L හා A/L විභාග සදහාම වෙන්වූ සිතියම් ලකුණු කිරීමේ App එක 🧭 සිතියම් රුවා 🧭 Map Marking practice App dedicated to O/L and A/L exams in Sri Lanka Is history subject hard❔ Is map marking hard❓ It was same for us too That's why we built "Sithiyam Ruwa" app for you ඉතිහාසය අමාරුද❔ සිතියම් ලකුණු කරන්න අමාරුද❓ ඒ නිසා ම නංගි, මල්ලි අපි ඔයාලා වෙනුවෙන් ම "සිතියම් රුවා" App එක හැදුවේ.

.



O/L වගේම A/L ඉතිහාසය ට සම්බන්ධ හැම ස්ථානයක්ම, ගංගාවක් ම මේ App එකේ තියෙනවා.



⚫ ලකුණු කරපු සිතියම් බලන්න

⚫ ස්ථානේ ගානේ ලකුණු කරලා පුරුදුවෙන්න

⚫ විභාගේ වගේ සිතියම් ලකුණු කරන්නත් ඔයාලට පුළුවන්



පොඩි විනෝදයක් එක්ක නිවැරදිවම සිතියම් ලකුණු කරලා විභාගේ ලේසියෙන්ම ගොඩ දාගන්න පුළුවන් App එක "සිතියම් රුවා" දැන්ම Download කර ගන්න.



O/L විභාගයේ ඉතිහාසය ලකුණු වලින් ⅒ කටත් වැඩියෙන් ගන්න සිතියම් ඉගෙන ගැනීමට ඇති එකම App එක යාලුවන්ටත් Share කරන්න.

Desenvolvedor
Bitblazers
Data de atualização
Jul 16, 2021
Data de lançamento
Ago 11, 2020
Preço
Grátis

Fale do jogo
no nosso Discord
DiscordDiscord

Desenvolvedor

Mais jogos de Bitblazers
Um novo jeito de descobrir jogos de celular
Aceitar cookies do Skich neste navegador?

O Skich utiliza cookies e tecnologias similares para fornecer, melhorar, proteger e analisar nossos serviços. Ao clicar em "Aceitar todos", você permite que usemos nossos cookies e os de terceiros de acordo com a Política de cookies.