Game overview
O/L හා A/L විභාග සදහාම වෙන්වූ සිතියම් ලකුණු කිරීමේ App එක 🧭 සිතියම් රුවා 🧭 Map Marking practice App dedicated to O/L and A/L exams in Sri Lanka Is history subject hard❔ Is map marking hard❓ It was same for us too That's why we built "Sithiyam Ruwa" app for you ඉතිහාසය අමාරුද❔ සිතියම් ලකුණු කරන්න අමාරුද❓ ඒ නිසා ම නංගි, මල්ලි අපි ඔයාලා වෙනුවෙන් ම "සිතියම් රුවා" App එක හැදුවේ.
.
O/L වගේම A/L ඉතිහාසය ට සම්බන්ධ හැම ස්ථානයක්ම, ගංගාවක් ම මේ App එකේ තියෙනවා.
⚫ ලකුණු කරපු සිතියම් බලන්න
⚫ ස්ථානේ ගානේ ලකුණු කරලා පුරුදුවෙන්න
⚫ විභාගේ වගේ සිතියම් ලකුණු කරන්නත් ඔයාලට පුළුවන්
පොඩි විනෝදයක් එක්ක නිවැරදිවම සිතියම් ලකුණු කරලා විභාගේ ලේසියෙන්ම ගොඩ දාගන්න පුළුවන් App එක "සිතියම් රුවා" දැන්ම Download කර ගන්න.
O/L විභාගයේ ඉතිහාසය ලකුණු වලින් ⅒ කටත් වැඩියෙන් ගන්න සිතියම් ඉගෙන ගැනීමට ඇති එකම App එක යාලුවන්ටත් Share කරන්න.

Developer
More games by Bitblazers