GamesSinhalaPuzzle
SinhalaPuzzle - Screenshot 1
SinhalaPuzzle - Screenshot 2
SinhalaPuzzle - Screenshot 3
SinhalaPuzzle - Screenshot 4

Descrição geral do jogo

This Sinhala Crossword Puzzle Game is great for you to develop knowledge and have fun at the same time.

This Game has been created by incorporating facts with simple Sinhala vernacular.



The Sinhala Crossword Puzzle that most people loved when they were little have been featured prominently in children's newspapers of the 80s and 90s.

We hope that playing this Sinhala Crossword Puzzle will help you to relive in your childhood memories and get inspired by it, even your friends can join with you.

We have designed this Sinhala Crossword Puzzle to spend your more valuable time with this.



Sinhala Crossword Puzzle featured more than 1000 puzzles. After successfully completing a level you can move to the next level with a victories mind set.

The scorer list of the competitors' base on their talents will be displayed on the scorer of the relevant puzzle.



Every competitor will be created automatically and if the competitor wants to stand out among others with their talent they have the ability to upload their name and the profile picture.



Sinhala Crossword Puzzle Game is provided completely free of charge and new puzzles will be added to the application regularly.



මෙම සිංහල පද පෙහෙලිකා යෙදවුම ඔබට දැනුම වර්දනයට, විනෝදයට කදිමයි. සරල සිංහල ජනවහර සමග ඇති කරුණු ඇතුලත් කරමින් මෙම යෙදවුම නිර්මාණය කර තිබෙනවා.

බොහෝ අය කුඩා කාලයේදී ඉතාම කැමැත්තෙක් සිදු කරන ලද පද ප්රෙහෙලික 80,90 දශක වල ළමා පත්තර වල විශේෂයෙන් ඇතුලත් කර තිබේ.

මෙම ප්රෙහෙලික යෙදවුම ක්‍රීඩා කිරීම මගින් නැවතත් ළමා කාලයට යාමට සහ එහි ආශ්වාදය විදීමට ඔබට උදවු වේ යයි අපි විශ්වාස කරන්නෙමු.

ඔබට මෙම යදවුම සමග ගෙවන කාලය ඉතාමත් පලදායක වන ලෙස අප මෙම යෙදවුම නිර්මාණය කර තිබෙනවා.

මෙහි ප්‍රෙහේලිකා 1000 කට අධික ප්‍රමාණය ඇතුලත් කර තිබෙනවා. එකින් එක සාර්ථකව පුරවා අවසන් කිරීමෙන් පසු ඔබට ඉදිරියටම යාමේ හැකියාව තිබෙනවා.

ලකණු ලැබූ අය ලැයිස්තු ගත කිරීම, අදාළ ප්රෙහෙලිකවෙහි වැඩියෙන්ම ලකුණු ලැබූ අය ලෙස මෙහි තරගකරුවන්ගේ දක්ශ්‍යතාවන් ප්‍රදර්ශනය කර තිබෙනවා.

සෑම තරංග කරුවෙකුටම ස්වයංක්‍රීය නිර්මාණය වන අතර යම් අයෙකුට අවශ්‍යනම් තමුන්ගේ නම සහ පින්තුරයක් ඇතුලත් කර ගැනීම මගින් අන් අයට තමුන්ගේ දක්ෂයතාවන් පෙන්වීමට සහ ඔබට අන් අය තුල කැපී පෙනීමේ අවස්ථාව ලබා දී තිබෙනවා.

මෙම යදවුම සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දී ඇති අතර යෙදවුමට අලුත් ප්‍රෙහේලිකා නිරන්තරයෙන් එකතු කරනු ඇත.

Data de atualização
Ago 13, 2022
Data de lançamento
Fev 05, 2022
Preço
Grátis

Criador

Mais jogos de Lanka App Zone
Aceitar cookies do Skich neste browser?

O Skich usa cookies e tecnologias semelhantes para fornecer, melhorar, garantir a segurança e analisar os nossos serviços. Ao clicar em "Aceitar todos", permites-nos utilizar os nossos cookies, bem como cookies de terceiros, de acordo com a Política de Cookies.