GamesSpace Rockers
Space Rockers - Screenshot 1
Space Rockers - Screenshot 2
Space Rockers - Screenshot 3
Space Rockers - Screenshot 4

Game overview

එන්න එකතු වෙන්න ලංකාවේ අලුත්ම Rock එක Space Rockers එක්ක.

ආඩම්බර ශ්‍රී ලාංකේය නිෂ්පාදනයක් වන Space Rockers Game එක Play කරලා ඔබටත් පුළුවන් හැම සතියේම 20GB වෙනකන් Mobile Data දිනාගන්න*. Mobile Data Prizes ලබා දීම සඳහා කිසිදු ගාස්තුවක් අය නොකරේ.



Come and join Sri Lanka's latest rock with Space Rockers. Play the proud Sri Lankan product Space Rockers Game and you too can win up to 20GB of mobile data every week. There is no charge for Mobile Data Prizes.



සතිපතා Mobile Data දිනා ගැනීම සඳහා : -



ඔබ Game එකේ Leaderboard එකේ පෙන්වන පරිදි හැම සතියේම පැවැත්වෙන Championship එකේ පළමු 5 දෙනා අතරට පැමිණිය යුතුයි.



ජයග්‍රාහකයින්ට ලබාදෙන ත්‍යාග* අනුපිළිවෙලට (Prizes for Winners),



Rank 1st - 10GB

Rank 2nd - 5GB

Rank 3rd - 3GB

Rank 4th - 1.5GB

Rank 5th - 500MB



*තරඟ කොන්දේසි අදාළ වේ.

Developer
Tops Digital
Update date
Dec 04, 2020
Release date
Oct 27, 2020
Price
Free

Developer

More games by Tops Digital
Accept cookies from Skich on this browser?

Skich uses cookies and similar technologies to provide, improve, secure and analyse our services. By clicking "Accept All", you agree to let us use our own and third party cookies according to Cookies Policy.