Game overview
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දුවා දරැවන්ට විඩාබර අභ්‍යාසවලින් මිදීමට කිරණ අපි අලුත් දෙයක් රැගෙන ආවෙමු.
තමන් ඉගෙන ගත් පාඩම නව තාක්ෂණය යොදා ගනිමින් අධ්‍යයන ක්‍රීඩාවක් ලෙසින් අභ්‍යාස කිරීමට අවස්ථාව මෙමගින් ලැබෙනු ඇත.
ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයෙන් ප්‍රශ්න 30 ක්ම පරිසරය පාඩම්වලින් ලැබෙන නිසා ඉදිරි කාලයේ දී පාඩම් සියල්ලම කොටස් වශයෙන් ඔබට ගෙන ඒමට අපි සූදානම්. එහි පළමු අදියර වන මෙම දුරකතන යෙදුම තුලින් අපේ යහපැවැත්ම සහ අපි ලක්වැසියෝ පාඩම් දෙක ඔබට ලැබෙනුු ඇත.

Developer
More games by Viduhala.lk